ප්‍රමුඛ පුවත 1

සීමාසහිත පොස්පේට් සමාගමට නව සභාපතිවරයෙක්

(UTV| කොළඹ) – සීමාසහිත පොස්පේට් සමාගමේ නව සභාපතිත්වයට ජනාධිපති නීතිඥ කරුණාරත්න හේරත් මහතා පත්කර තිබේ.

ඒ , කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී.හැරිසන් මහතා විසිනි.

කරුණාරත්න හේරත් මහතා වසර 38 ක කාලයක් නීතිඥ වෘත්තීයේ නියලී ඇති අතර වර්තමානයේ ජනාධිපති නීතිඥවරයකු ලෙස සිය රාජකාරී කටයුතුවල නිරත වී සිටියි.

ඔහු මිහින්තලය ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස ද කටයුතු කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඌව රාජ්‍ය සේවකයින් හට රාජකාරී වේලාවේදී සමාජ මාධ්‍ය භාවිතයට වාරණයක්

Mohamed Dilsad

ලෝක ආර්ථික සමුළුව 2018දී ශ්‍රී ලංකාවේ පැවැත්වෙයිද?

Mohamed Dilsad

දිමුත් කරුණාරත්න ඇප මත නිදහස්

Mohamed Dilsad

Leave a Comment