Trending News

අරලියගහ මන්දිරයේ රාජකාරියේ සිටි STF සෙබලෙක් දිවි නසාගනී…

(UTV| කොළඹ) – අරලියගහ මන්දිරයේ රාජකාරියේ නිරතව සිටි විශේෂ කාර්ය බලකායේ සෙබලෙකු සිය ගිනි අවියෙන් ආරක්ෂක මුරපොළේදී රාජකාරි අතරතුර වෙඩි තබාගෙන සියදිවි හානිකර ගෙන තිබෙන බව පොලිසිය පවසයි.

අද(04) උදෑසන 8.35ට පමණ මෙම මෙය සිදුව ඇති අතර ඔහුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වී ඇත.

වෙඩි තබා ගැනීමෙන් මිය ගොස් ඇත්තේ වයස  අවුරුදු 31 ක් වු වරකාපොළ පොලිස් වසමේ, දිල්රුක්ෂ සමරසිංහ යන පොලිස් විශේෂ කාර්ය බලකාවට අයත් පොලිස් කොස්තාපල්වරයෙක.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසන්නේ මොහු සියදිවි හානිකරගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බවයි

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 
 
 

Related posts

இராணுவத்தின் இப்தார் நிகழ்வு

Mohamed Dilsad

TNA recommends 2 Parliamentarians for Parliament Select Committee

Mohamed Dilsad

மாளிகாவத்தையில் போக்குவரத்து மட்டுபடுத்தல்

Mohamed Dilsad

Leave a Comment