ප්‍රමුඛ පුවත 1

අර්ජුන් මහේන්ද්‍රන් අද යළි ජනාධිපති කොමිසම හමුවට

(උදයම්,කොළඹ)  – හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ අද දෙවන වරටත් පෙනී සිටීමට නියමිතයි.

හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා පසුගිය සිකුරාදා පළමු වරට බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියේය.එහිදී ඔහුගෙන් පැය 6ක කාලයක් ප්‍රකාශ ලබාගත්තේය.

Related posts

මහනුවර ඇසළ මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර අද

Mohamed Dilsad

ඇදිරි නීතිය අතරතුර ධාවනය වූ දුම්රියකට ගල් ප්‍රහාරයක්

Mohamed Dilsad

පාඨලීගේ රියදුරු රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

Leave a Comment