ප්‍රමුඛ පුවත 1

රංගන ශිල්පී රයන් වෑන් සමග සිටි අනික් සිව්දෙනා නිදහස්…

(UTV| කොළඹ)  – ඩුබායිහි සිට මෙරටට පිටුවහල් කළ රංගන ශිල්පී රයන් වැන් රෝයන් සමග සිටි අනික් සැකකරුවන් සිව්දෙනාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව නිදහස් කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කළේ රයන් වැන් රෝයන්ට එරෙහිව ඇති ගංජා ළඟ තබාගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් සිදුකෙරරෙන පරීක්ෂණයකට අදාලව මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා ඔහුව වැලිගම පොලිස් ස්ථානයට බාර දෙනු ලැබූ බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්රීfය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්රීඅය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපති – අගරදගුරු හිමිපාණන් බැහැ දකී

Mohamed Dilsad

ආසාදිතයින් 5 ක් හඳුනා ගැනීමත් සමග සමස්ත රෝගීන් යළි ඉහළට

Mohamed Dilsad

වෛරසය පාලනය වන අයුරින් අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යා යුතුයි

Mohamed Dilsad

Leave a Comment