ක්‍රීඩා

රංගන හේරත් තවත් වාර්තාවකට සුදානම්

(උදයම්,කොළඹ)  – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් තවත් සිවිශේෂී වාර්තාවක් පිහිටු වීමට සුදානමින් සිටින බව වාර්තාවේ.

එනම් පළමු පෙළ තරඟවල දී කඩුලු 1000 සීමාව පසුකර යාමටය.

මේ වනවිට පළමු පෙළ තරඟ 252ක් ක්‍රීඩා කර ඇති රංගන හේරත් බිද හෙලා ඇති කඩුළු සංඛ්‍යාව 997කි.

ඔහුට කඩුලු 1000 සීමාව පසුකර යෑමට ලබාගත යුතුව ඇත්තේ තවත් කඩුලු 03ක් පමණකි.

පසු ගියදා රංගන හේරත් ලෝක වාර්තාවක් පිහිට වුයේ ටෙස්ට් තරඟ ඉතිහාසයේ වමත් දඟ පන්දු යවන්නෙකු විසින් දවාගත් වැඩිම කඩුලු සංඛ්‍යාවට හිමිකම් කියමිනි.

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙතින් රජයට මිලියන 25 ක්

Mohamed Dilsad

“ද හන්ඩ්‍රඩ්” විස්තර විචාරකයින් අතරට සංගක්කාරත්

Mohamed Dilsad

බටහිර ඉන්දීය කොදෙව්වන්ට කඩුළු 7ක ජයක්

Mohamed Dilsad

Leave a Comment