ප්‍රමුඛ පුවත 1

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අනිවාර්ය නෑ

(UTV| කොළඹ) – ඉදිරියේදී 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අනිවාර්ය නොවන බවට අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඊට අදාළ චක්‍රලේඛයද මේ වනවිට නිකුත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

තම යෝජනාව පරිදි5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට  රජය තීරණයකට එළඹ ඇති බව ජනාධිපතිවරයා  පොළොන්නරුවේ පැවති උත්සවයකදි පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ගලහිටියේ රිය අනතුරකින් දහඅටකට තුවාල

Mohamed Dilsad

ශ්‍රී ලංකන් කරච්ච් නුවරට යලි ගුවන් ගමන් අරඹයි.

Mohamed Dilsad

“ග්‍රාමශක්ති” ක්ෂණික ටිකට් පත් ජනපතිට පිළිගන්වයි .

Mohamed Dilsad

Leave a Comment