ප්‍රමුඛ පුවත 1

ප්‍රවීණ සංගීතවේදී එච්.එම්. ජයවර්ධනයන අභාවප්‍රාප්ත වේ

(UTV| කොළඹ) – ප්‍රවීණ සංගීතවේදී එච්.එම්. ජයවර්ධන මහතා අද (08) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී තිබේ.

කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ ඒ මහතා මිය යන විට 69 වන වියේ පසුවිය.

එච්.එම්. ජයවර්ධනයන් ගායක කසුන් කල්හාරගේ පියා වන අතර නැසීගිය ගායන ශිල්පිනී මාලනී බුලත්සිංහල මහත්මියගේ ආදරණීය සැමියා වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්ධන අත්‍යවශ්‍ය භාණ්ඩයක් කරන්නැයි ඉල්ලමින් නඩු මගට

Mohamed Dilsad

නළ ජලය ලබා දෙන ආවරණ කලාපය වැඩි කිරීමේ සැළසුමක්

Mohamed Dilsad

මිනුවන්ගොඩ සිදුවූ වෙඩි හුවමාරුවකදී සංවිධානාත්මක අපරාධකරුවෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment