(UTV|මීගමුව) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අද පෙරවරුවේ මීගමුව, කටුවපිටිය ප්‍රදේශයේදීය.
මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී සොයාගත් හෙරොයින් කිලෝග්‍රෑම්1යි ග්‍රෑම් 8 ක් සන්තකයේ තබාගෙන සිටිමට පුද්ගලයෙකුට අධාර අනුබල දීම සම්බන්ධයෙන් මොහු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අත්අඩංගුවටගත් නාගරික මන්ත්‍රීවරයා අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]