(UTV| කොළඹ) – මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්රමාදයක් පවතින බව දුම්රිය පාලක මැදිරිය පවසයි.
ඒ කොල්ලුපිටිය සහ බම්බලපිටිය අතර කොටසේ පීල්ලක් කැඩී යාම හේතුවෙනි.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]