(UTV| කොළඹ) – අභාවප්‍රාප්ත ප්‍රවීණ සංගීතවේදී එච්.එම්. ජයවර්ධන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කිරීමට නියමිතය.
ඒ බොරැල්ල කනත්තේදීය.
පසුගිය සදුදා(08) අභාවප්‍රාප්ත වූ ජයවර්ධන මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා මේ වන විට බොරැල්ලේ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබේ.
මිය යන විට ඒ මහතා 69 වන වියේ පසු විය.
හිටපු ප්‍රවීණ ගායිකා මාලනී බුලත්සිංහල මහත්මියගේ සැමියායි වන එච් එම් ජයවර්ධන මහතා ජනප්‍රිය ගායක කසුන් කල්හාරගේ පියාණන්වේ.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]