ප්‍රමුඛ පුවත 1

නව සංධානය ගැන අදත් සාකච්ඡාවක්

(UTV| කොළඹ) – නව සන්ධානයක් ගොඩනැගීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද(10) විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වේ.

ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතරය.

ඒ සම්බන්ධයෙන් මීට පෙර සාකච්ඡා දෙකක් පැවත් වුණි.

පසුගිය 21 වනදා විපක්ෂ නායක කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී එකඟතා කිහිපයකට පැමිණි බව නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එළවලු මිල පහල හෙලීමට රජයේ වැඩපිළිවෙලක් [VIDEO]

Mohamed Dilsad

නේවාසිකව සිටි රෝගියෙකු 6 වන මහලෙන් වැටි මිය යයි

Mohamed Dilsad

එළුවන් 61දෙනෙකු ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු වවුනියාවේ දී අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment