ප්‍රමුඛ පුවත 1

මුස්ලිම් පාසල්වල පළමු පාසල් වාරය අදින් අවසන්..

(UTV| කොළඹ) – දිවයිනේ සියළුම මුස්ලිම් පාසල්වල පළමු පාසල් වාරය අද (11) දිනයෙන් අවසන් විමට නියමීත බව අධ්‍යාපන අමාත්‍යාංශය පැවසයි.

ඒ අනුව එම පාසල් ලබන 17 වැනිදා දෙවන වාරය සඳහා ආරම්භ විමට නියමිත ඇති අතර රජයේ හා රජයේ අනුමත සිංහල සහ ද්‍රවිඩ පාසල් වල දෙවන වාරය ලබන 22 වනදා ආරම්භ විමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මුදල් විශුද්ධිකරණය පිළිබඳ සමුළුව අද

Mohamed Dilsad

සෑම දුප්පත් පවුලකටම වියළි ආහාර – විපක්‍ෂ නායක [VIDEO]

Mohamed Dilsad

රට තුළ පැවති දූෂිත මැතිවරණ ක්‍රමය අවසන් කළ හැටි ජනපති හෙළි කරයි

Mohamed Dilsad

Leave a Comment