ක්‍රීඩා

ටයිගර් වුඞ්ස් වසර 11කට පසු ගොල්ෆ් තරගාවලියක් ජය ගනී…

අමෙරිකානු ගොල්ෆ් ශූර ටයිගර් වුඞ්ස් වසර 11කට පසු ඊයේ පැවති (14) අමෙරිකානු ඔගස්ටා ගොල්ෆ් තරගාවලියෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

ඔහු මෙලෙස ජය ගත්තේ සිය ගොල්ෆ් ක්‍රිඩා දිවියේ 15වන ප්‍රධාන පෙළේ තරගාවලි ජයග්‍රහණය වාර්තා කරමින්.

අවසන් වරට ටයිගර් වුඞ්ස් ප්‍රධන පෙළේ ගොල්ෆ් තරගාවලියක් ජය ගෙන තිබුනේ 2008 වසරේදී වන අතර කළක් ලොව වැඩිම අදායමක් උපයන ක්‍රීඩකයා ලෙසද ටයිගර් වුඞ්ස් පෙරමුණ ගෙන සිටියේය.

Related posts

නායක ඇන්ජලෝට 03 වනදා තරඟය අහිමි වෙයි

Mohamed Dilsad

තරඟාවලියට පෙර මුදල් නොදුන්නැයි රවී බොපාරා LPL අතහරී

Mohamed Dilsad

තිලකරත්න ඩිල්ෂාන්ට ICC යෙන් ලැබුණු දේ

Mohamed Dilsad

Leave a Comment