ප්‍රමුඛ පුවත 1

අවුරුදු සමයේ අනතුරුවලට ලක්වුවන් ප්‍රතිකාර ලබාගත් සංක්‍යාව ඉහලට…

(UTV| කොළඹ) – සිංහල සහ දෙමල අවරුදු සමයේ හදිසි අනතුරු හේතුවෙන් පුද්ගලයින් 647 දෙනෙකු කොළඹ ජාතික රෝහලෙන් ප්‍රතිකාර ලබා ගෙන තිබෙන බව කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශිකාවක් පවසයි.

ඉන් 174 ක් මහා මාර්ග අනතුරුවලට ලක්වූවන් අතර පෙර වසර හා සැසදීමේදී එම සංඛ්‍යාව සියයට දහයක අඩුවීමක් ඇති බව ඇය වැඩිදුරටත් කියා සිටියාය.

මෙවර හිංසන සිද්ධීන් හේතුවෙන් 70 දෙනෙකු ප්‍රතිකාර ලබාගෙන ඇති අතර මෙය 2018 වසර හා සැසැදීමේදී එය සියයට දහයක අඩුවීමක් ලෙසිනුයි සටහන් වෙයි.

කෙසේවෙතත් පෙර වසර හා සංසන්දනය කිරීමේදී මේ වසරේදී සිදුවූ ගිණිකෙලි අනතුරු සංඛ්‍යාව ඉහල ගොස් තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ මේරි පෝලන්ඩ් අතර සාකච්ඡාවක් [PHOTOS]

Mohamed Dilsad

ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

හිටපු පොලිස්පති පුජිතත් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment