ප්‍රමුඛ පුවත 1

නීතිවිරෝධීව දුම්වැටි ගෙනා 2ක් ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට

(UTV| කොළඹ) – සිංහල සහ දෙමල අවරුදු සඳහා අලෙවි කිරීමට රැගෙන ආ දුම්වැටි 83,380 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (15) කටුනායක ගුවන් තොටුපල රේගුව මගින් අත්අඩංගුවට ගෙනතිබේ.

ගුවන්තොටුපල රේගුව ප්‍රකාශ කළේ මෙම දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් හතලිස් එක් ලක්ෂ හැට නවදාහක් පමණ වන බවයි.

මෙම දුම්වැටි තොගය ගමන් මළු තුළ සගවා ගෙන රැගෙන ආ අතර සැකකරුවන් වේවැල්දෙනිය සහ මාතර යන ප්‍රදේශවල පදිංචිකරුවන් වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කුඩු ජාවාරම්කරුගේ දුරකථනයේ බන්ධනාගාර නිලධාරීන් 08කගේ අංක

Mohamed Dilsad

සතියක් තුළදී පොහොර තොග ගොවි ජන සේවා මධ්‍යස්ථාන වෙත යවන්න -ඇමති උපදෙස්

Mohamed Dilsad

හිටපු තානාපති අන්සාර්ට පහරදුන් පුද්ගලයින් වරදකරුවන් වෙයි

Mohamed Dilsad

Leave a Comment