ප්‍රමුඛ පුවත 1

ප්‍රදේශ කිහිපයකට අකුණූ සමග වැසි..

(UTV| කොළඹ) – දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (17) සවස 2.00 න් පමණ පසුව ප්‍රබල අකුණු සමග ගිගුරුම් සහිත වැසි වැසි ඇති වන බව කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව සබරගමුව, මධ්‍යම,දකුණු, ඌව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලටමි.මී. 100 පමණ තද වර්ෂාපතනයක්ද, උතුරු මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලටමි.මී. 50 ට වැඩි තරමක තද වර්ෂාපතනයක්ද, ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පුක්කුලම් ප්‍රදේශයෙන් තහනම් ධීවර දැල් සොයා ගනියි.

Mohamed Dilsad

නාලක ද සිල්වා අදත් CID එයි

Mohamed Dilsad

අයහපත් කාලගුණය පවතින ප්‍රදේශ වල පාසැල් පැවැත්වීම සම්බන්ධයෙන් තීරණයක්

Mohamed Dilsad

Leave a Comment