ක්‍රීඩා

දිමුත් එක්දින නායකත්වයට

(UTV| කොළඹ) – දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත් කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදය කලේ ඊට ක්‍රීඩා අමාත්‍යවරයාගේද අනුමැතිය හිමිවූ බවයි.

ඒ අනුව එළැඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙදී ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දෙනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ටයිකොන්ඩෝ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ඇගයීමේ උත්සවයක්

Mohamed Dilsad

මොහොමඩ් නබී ජාත්‍යන්තර ටෙස්ට් පිටියෙන් සමුගැනීමට සුදානම්

Mohamed Dilsad

ජයග්‍රහණයෙන් පසු කුලේටයි සනත්ටයි කණ්ඩායමෙන් ලැබුණු දේ [VIDEO]

Mohamed Dilsad

Leave a Comment