විදෙස්

පේරු හිටපු ජනපති සිය දිවි හානි කරගනී

(UTV|පේරු රාජ්‍ය) – පේරු රාජ්‍යයේ හිටපු ජනපති ඇලන් ගාර්සියා සියදිවි හානිකර ගනී.

ඔහු ඊයේ(17) සිය හිසට වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට පොලීසිය පැමිණි අවස්ථාවේදී ඔහු මෙලෙස සියදිවි හානිකරගෙන තිබේ.

ඇලන් ගාර්සියා වසර 1985 සිට 1990 දක්වාත් 2006 සිට 2011 දක්වාත් පේරු රාජ්‍යයේ ජනාධිපතිවරයා වශයෙන්  කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

නවසීලන්තයේ නව අගමැති ලෙස Chris Hipkins දිවුරුම් දෙයි

Mohamed Dilsad

ඉන්දියාවේදී බස් රථයක් පෙරලීමෙන් සිසුන් 22ක් මරුට

Mohamed Dilsad

තුර්කිමේනිස්ථානය පාපන්දු තරගාවලියකට සුදානම් වෙයි

Mohamed Dilsad

Leave a Comment