විදෙස්

බස් අනතුරකින් ජර්මන් සංචාරකයින් 29 දෙනෙකු මරුට

(UTV| කොළඹ) – පෘතුගාලයේ මැඩෙයිරා දූපතේදී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් සිදුවූ අනතුරකින් ජර්මන් සංචාරකයින් 29 දෙනෙකු මියගොස් තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේදී 55 දෙනෙකු මෙම බස් රථයේ ගමන් කර ඇති අතර, ඉන් 27 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස්වා වාර්තා සඳහන් කරයි.

රියදුරුට වේගය පාලනය කරගත නොහැකිව බස්රථය පෙරළී ගොස් ඇති බවට විමර්ශනවලදී හෙළිව ඇති බව විදෙස් වාර්තා වල දැක්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

චැඩ් ජනපති කැරැලිකරුවන් අතින් මරුට

Mohamed Dilsad

අධිබල ලේසර් ප්‍රහාරක අවියක් ඇමරිකානු නාවික හමුදාව අත්හදා බලයි

Mohamed Dilsad

උතුරු කොරියාවට ඇමෙරිකාවෙන් යහපත් ප්‍රතිචාරයක්

Mohamed Dilsad

Leave a Comment