ප්‍රමුඛ පුවත 1

ඩෙංගු රෝගය බෝවීමේ අවධානමක්…

(UTV| කොළඹ) – සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ පවතින තද වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ඩෙංගු මදුරුවන් බෝවීමේ හැකියාවක් පවතින නිසා දෙවන පාසල් වාරය ආරම්භ කිරීමට පෙර එම පරිශ්‍ර පිරිසිදු කරන ලෙස වසංගත රෝග විද්‍යා ඒකකය ඉල්ලීමක් කර තිබේ.

මෙම තත්වය හේතුවෙන් නිවාස සහ ගෙවතුවල මදුරුවන් බෝවීමට හැකි ස්ථාන පිළිබඳව සැළකිලිමත් වන ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර පවසයි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

විද්‍යා පීඨ සඳහා සිසුන් බඳවා ගැනීමේ ගැසට් පත්‍රය හෙට නිකුත් වෙයි

Mohamed Dilsad

මැතිවරණයට මාධ්‍ය වලින් එල්ල වන බලපෑම ගැන මැතිවරණ කොමිසම අවධානයෙන්

Mohamed Dilsad

ඇමති රංජිත් මද්දුමබණ්ඩාරට නීතිය හා සාමය අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment