විදෙස්

කෂෝග්ජි ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

(UTV| තුර්කිය) – එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙනුවෙන් රහස් ඔත්තු සැපයූ බව කියන නියෝජිතයන් දෙදෙනෙකු තුර්කියේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සවුදි අරාබි මාධ්‍යවේදී ජමාල් කශෝග්ජි ඝාතනයටද ඔවුන් සම්බන්ධ දැයි විමර්ශන ක්‍රියාත්මක කරන අතර ඔහු ඝාතනය කල බවට විශ්වාස කෙරෙන්නේද තුර්කියේ ඉස්තාන්බුල් නුවර සවුදි කොන්සල් කාර්යාලයේදියි වන බව තුර්කි බළධාරීන් පවසයි.

මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අත්අඩංගුවට ගත් එක්සත් අරාබි එමීර් නියෝජිතයන් දෙදෙනා තුර්කියේ වාසය කරන අරාබි දේශපාලන රැකවරණ පතන්නන් සම්බන්ධයෙන් තොරතුරු රැස්කර ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මධ්‍යම අප්‍රිකාවේද විශාල ලැව් ගින්නක්(වීඩියෝ)

Mohamed Dilsad

ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනෙක් අතර විවාදයක්

Editor O

එංගලන්තයේ කොවිඩ් මර්දන සීමා ඉවතට

Mohamed Dilsad

Leave a Comment