ප්‍රමුඛ පුවත 1

දක්ෂිණ අධිවේගයේ මාතර – හම්බන්තොට කොටස අගෝස්තු මාසයේදී.

(UTV| කොළඹ) – දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා වන කොටස ලබන අගෝස්තු මාසයේදී විවෘත කිරීමේ හැකියාව පවතින බව  මාර්ග සංවර්ධන අධිකාරිය සදහන් කරයි.

අධියර 04 කින් සමන්විත මාතර – හම්බන්තොට දක්වා වන කොටස කිලෝමීටර් 96 ක දිගකින් සමන්විතයි.

මේ සඳහා රජය වැය කර ඇති සමස්ත මුදල රුපියල් බිලියන 242 ක්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බස් ගාස්තු ගැන සංගම් හා කොමිසම අතර සාකච්ඡාවක්..

Mohamed Dilsad

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන වීඩියෝව ගැන පරීක්‍ෂණයක්

Mohamed Dilsad

“රජරට ජනතාවට සමෘද්ධිමත් ආර්ථිකයක් සමග දරුවන්ට හොඳ අධ්‍යාපනයක්” ජනපති කියයි

Mohamed Dilsad

Leave a Comment