ප්‍රමුඛ පුවත 1

දියතලාව කහගොල්ලෙන් උන්ද තොගයක් සොයා ගනී

(UTV| කොළඹ) – දියතලාව, කහගොල්ල ප්‍රදේශයේ තිබී ටී. 56 උණ්ඩ 152 ක් සොයා ගෙන තිබේ.

ගුවන් හමුදාව පැවසුවේ, ඒ සමග මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝල පතොරම් කොපු 8 ක් ද ගුවන් හමුදාව භාරයට ගත් බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තවත් සද්දන්තයෙකු අවසන් ගමන් යයි

Mohamed Dilsad

ශ්‍රී ලංකා සිඳුරළ නෞකාවේ නව අණදෙන නිලධාරී වැඩ භාර ගනී

Mohamed Dilsad

උප්පැන්න, විවාහ සහ මරණ සහිතක නිකුත් කිරීමේ කඩිනම් සේවාව ඇරඹෙයි

Mohamed Dilsad

Leave a Comment