ප්‍රමුඛ පුවත 1

හෙට දින ජාතික ශෝක දිනයක්

(UTV| කොළඹ) – හෙට(23) දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ.

අද (22) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ජාතික ආරක්ෂක මණ්ඩලයේදී මෙම තීරණය ගෙන ඇත.

ත්‍රස්තවාදය මර්දනයට අදාළ වගන්ති පමණක් අද රාත්‍රී 12 සිට හදිසි නීති රෙගුලාසි යටතේ ගැසට් කිරීමට ද රජය තීරණය කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාස්කු ප්‍රහාරයෙන් මාස 3ක් ඇතුලත සැකකරුවන් අත්අඩංගුවට ගත්තා [VIDEO]

Mohamed Dilsad

තමන් අපේක්ෂා කළ ප්‍රතිඵලය නොලැබුණු බව අනුර කියයි

Mohamed Dilsad

ජනපති නියමයෙන් වියාන ඇළට සිදුවන දේ

Mohamed Dilsad

Leave a Comment