ප්‍රමුඛ පුවත 1

බැස්ටියන් මාවතෙන් පුපුරණ ද්‍රව්‍ය සොයා ගනී

(UTV| කොළඹ) – පිටකොටුව,  බැස්ටියන් මාවතේ පෞද්ගලික බස් නැවතුම්පළේ තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇති බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ කසල බැහැර කරන බෑගයක සහ ඒ අසළ තිබී ඩෙටනේටර් 87ක් මෙලෙස සොයාගෙන ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දැනුම්දීමකින් තොරව මතුගම බස් නැවතුම්පොලේ බස් වර්ජනයක්

Mohamed Dilsad

වෘත්තිකයන් පත් කිරීම සඳහා විශේෂ කමිටුවක්

Mohamed Dilsad

නව වරාය ගාස්තු මාර්තු 15 තෙක් කල් යයි…

Mohamed Dilsad

Leave a Comment