ප්‍රමුඛ පුවත 1

අද 6 න් පසු අධිවේගියේ මුදල් අය නොකෙරේ

(UTV| කොළඹ) –  අද සවස 6 සිට රාත්‍රී 9 දක්වා කිසිදු අධිවේගී මාර්ගයක මුදල් අය නොකිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය තීරණය කරයි.

ඒ අද රාත්‍රී 8ත යළි ඇඳිරිනීතිය පැනවීම හේතුවෙනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පීලිපැනීමක් හේතුවෙන් අවහිර වූ මුහුදුබඩ දුම්රිය ධාවනය තවත් ප්‍රමාද වෙයි..

Mohamed Dilsad

පොලිස්පති අද හඬ පරීක්‍ෂණයට යන්න සුදානම්

Mohamed Dilsad

කුඩු රොෂාන් ඝාතනයට සම්බන්ද තිදෙනෙකු රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment