ප්‍රමුඛ පුවත 1

බස් රථවල ප්‍රවේශ පත්‍රය අනිවාර්ය කිරීම

(උදයම්,කොළඹ)  – හෙට සිට පෞද්ගලික බස් රථවල ගමන් කරන මගීන්ට ප්‍රවේශපත් අනිවාර්ය කිරීම සම්බන්ධයෙන් තම සංගමය එකඟතාව පළ කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

මේ වන විට බස්නාහිර පළාතේ පෞද්ගලික බස් රථවල ගමන් කරන මගීන්ට ප්‍රවේශපත්‍ර අනිවාර්ය කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබේ.

නමුත් සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය කියා සිටියේ ප්‍රවේශපත් අනිවාර්ය කිරීමට පෙර පෞද්ගලික බස් කර්මාන්තය නගා සිටුවීම වෙනුවෙන් කළ යුතු වැඩ කටයුතු රාශියක් පවතින බවය.

Related posts

ඉලංගෙයි තමිල් අරසු පක්ෂය සජිත්ට ⁣සහය දෙයි [VIDEO]

Mohamed Dilsad

චීනයේ සිට ශ්‍රී ලාංකිකයින් 661 ක් දින 4 තුළ දිවයිනට

Mohamed Dilsad

ප්‍රවීන වයලින් වාදන ශිල්පී රුවන් වීරසේකර මහතා අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment