ප්‍රමුඛ පුවත 1

දිවයින පුරා යුධ හමුදා නිලධාරීන් 5000 ක්..

(UTV| කොළඹ) – දිවයින පුරා ආරක්ෂාව සදහා යුධ හමුදා නිලධාරීන් සහ සෙබලුන් පන්දහසකට ආසන්න සංඛ්‍යාවක් යොදවා ඇති බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.

මහජන ආරක්ෂාව තහවුරු කිරීම සදහා සිය උපරිම සහය ලබාදීමට යුධ හමුදාව සුදානමින් සිටින බවද බ්‍රිගේඩියර්වරයා වැඩි දුරටත් පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අරුවක්කාඩුව කසල අංගනයට පුත්තලමේදී විරෝධතා දැක්වූවන්ට බැටන් පොලු ප්‍රහාර

Mohamed Dilsad

අගමැති දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය වැඳ පුදා ගනී

Mohamed Dilsad

බලපත්‍ර නොමැතිව ‘ රා’ නිෂ්පාදනය කල සැකකරුවන් 4ක් අත්අඩංගුවට.

Mohamed Dilsad

Leave a Comment