ප්‍රමුඛ පුවත 1

අගරදගුරුතුමා සියලු පියතුමන්ලාගෙන් ඉල්ලීමක් කරයි

(UTV| කොළඹ) – යළිත් දැනුම් දීමක් සිදුකරන තුරු සියලු දේවස්ථානයන්හි දිව්‍ය පූජාවන් සංවිධානය නොකරන ලෙස අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පියතුමන්ලාගෙන් ඉල්ලා සිටියි.

රටේ පවතින අවදානම් තත්ත්වය තවමත් පහව ගොස් නැති බවත් ඒ හේතුවෙන් දිව්‍ය පූජාවන් සංවිධානය කර සාමාන්‍ය අයුරින් එම කටයුතු සිදු කිරීමට ගොස් බැතිමතුන් අපහසුතාවට ලක් නොකර ලෙසත් , තමන් දැනුම්දෙන තුරු නැවත එවැනි කටයුතු සිදු නොකරන ලෙසද උන්වහන්සේ පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අද මධ්‍යම රාත්‍රියේ සිට පෞද්ගලික බස්‌ රථ වර්ජනයක්‌

Mohamed Dilsad

නඩු පැවරීමේ බලය ලැබෙන පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

හිමිනමක් ඇතුලූ තිදෙනෙකු පැහැර ගැනීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment