ප්‍රමුඛ පුවත 1

මහජනතාවට පොලිසියෙන් විශේෂ දැනුම් දීමක්…

(UTV| කොළඹ) – රට පුරා සිදුකරමින් පවතින සෝදිසි මෙහෙයුම් හේතුවෙන් පොදු ස්ථානයන්හි නවතා යන වාහනවල ඉදිරිපස වීදුරුව මත පැහැදිලිව පෙනෙන සේ නම සහ හිමිකරුගේ ජංගම දුරකථන අංකය ප්‍රදර්ශනය කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

එමඟින් සිදුවන්නට යන අනතුරු මඟ හරවා ගත හැකි බවත්, හිමිකරුවන් නොමැති වාහන පිළිබඳ වැඩි අවධානයක් යොමු කර අවශ්‍ය ආරක්ෂාකාරී පියවර ගත හැකි බවත් පොලිස් අධිකාරීවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සී.ඩී. වික්‍රමරත්න වැඩබලන පොලිස්පති තනතුරට

Mohamed Dilsad

MCC ගිවිසුම ගැන මුදල් ඇමතිගෙන් නිවේදනයක්

Mohamed Dilsad

සිවනේසතුරෙයි හමුවීමට විපක්ෂ නායක යයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment