ප්‍රමුඛ පුවත 1

අමල් ඇතුළු තිදෙනෙක් නිදහස්

(UTV| කොළඹ) – ඩුබායි අත්අඩංගුවේ සිටිය දී මෙරටට පිටුවහල් කරනු ලැබූ ගායක අමල් පෙරේරා ඇතුළු  සැකකරුවන් හයදෙනාගෙන් තිදෙනෙක් ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව නිදහස් කෙරේ.

පොලිසිය පැවසුවේ කොළඹ අපරාධ කොට්ඨාශය මඟින් පැය 24කට වැඩි කාලයක් සිදුකළ ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව ඔවුන් තිදෙනා නිදහස් කර ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කිලෝග්‍රෑම් 5 සහ 2.3 ගෘහස්ථ ගෑස් මිල පහළට

Mohamed Dilsad

ගෑස් සිලින්ඩරයටත් මිල සුත්‍රයක්?

Mohamed Dilsad

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් නියෝග

Mohamed Dilsad

Leave a Comment