ප්‍රමුඛ පුවත 1

යකඩ බෝල තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) –  යකඩ බෝල තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

ඒ ඊයේ(25) පස්වරුවේ වැල්ලවාය නගරයේ හෝටලයක සිටියදීය.

ලද තොරතුරකට අනුව මෙම පරීක්ෂා කිරීම සිදු කර ඇති අතර පසුව මොවුන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේය.

මෙහිදී ඔවුන් සතුව තිබී යකඩ බෝල කිලෝ එකහමාරක් සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් දෙදෙනා බණ්ඩාරවෙල , බෝගහකුඹුර ප්‍රදේශයේ පදිංචිකරුවන් බව අනවරණය වී තිබේ.

අවුරුදු 42 සහ 44 යන වයස්වල පසුවන මොවුන් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රාජ්‍ය අංශවල වැටුප් විෂමතා විසඳන්න කැබිනට් අනු කමිටුවක්

Mohamed Dilsad

පළමු පාසැල් වාරය හෙටින් අවසන්

Mohamed Dilsad

2019 අයවැය කලින් එයි

Mohamed Dilsad

Leave a Comment