ප්‍රමුඛ පුවත 1

FBI කණ්ඩායම දිවයිනට

(UTV| කොළඹ) –  ඇමරිකානු පෙඩරල් පරීක්ෂණ කාර්යාංශය හෙවත් FBI යැයි පරීක්ෂකයන් කණ්ඩායමක් මෙරටට පැමිණ පැමිණි බව

වාර්තාවේ.

ඔවුන් ඊයේ(24) රාත්‍රියේ දිවයිනට පැමිණ ඇති බව රජයේ ආරංචි මාර්ග පවසයි.

මරාගෙන මැරෙන බෝම්බ පිපිරීම් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ සඳහා සහාය දීමට ඔවුන් මෙලෙස පැමිණ තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙවර මැතිවරණයට දේශීය,විදේශීය නිරීක්ෂකයින් 7000ක්

Mohamed Dilsad

අමාත්‍යාංශ දහයක් සඳහා නව ලේකම්වරු

Mohamed Dilsad

කොරියානු විදේශ ඇමති හෙට දිවයිනට

Mohamed Dilsad

Leave a Comment