ප්‍රමුඛ පුවත 1

මෝදරින් අඩු බලැති අත්බෝම්බ 21 ක් සොයා ගැනේ.

(UTV| කොළඹ) – මෝදර ප්‍රදේශයේදී ද (25) සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙරට නිෂ්පාදිත අඩු බල අත්බෝම්බ 21 ක් සහ කඩු 6 ක් කොළඹ අපරාධ කොට්ඨාශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයා ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කළේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

වැල්ලම්පිටිය තඹ කම්හලේ කරුපයියා රාජේන්ද්‍රන් යලි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

Mohamed Dilsad

මහා මිනිස් ජාවාරමක ප්‍රධානියෙකු ශ්‍රී ලංකාවේදී අත්අඩංගුවට

Mohamed Dilsad

ඩොලර් මිලියන 11කට අධික යාත්‍රා දෙකක් ශ්‍රී ලංකා රජයට භාර දීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment