ප්‍රමුඛ පුවත 1

අද ජුම්මා යාඤ්ඤාව පැවැත්විමෙන් වළකින්නැයි ඉල්ලීමක්

(UTV| කොළඹ) – රට තුළ පවත්නා ආරක්ෂක තත්ත්වය සැළකිල්ලට ගෙන අද (26) සිකුරාදා සාමූහිකව පවත්වන ජුම්මා යාඤ්ඤාව පැවැත්විමෙන් වැළකී සිටින ලෙස ඉල්ලා සිටින බව තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම් එම් අබ්දුල් හලීම් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මා දැල් කර්මාන්තයේ නියැලෙන්නන්ට පහසුකම් දෙන්නයි උපදෙස්

Mohamed Dilsad

අන්තවාදී දේශන සිදුකළ සැකකරුවන් 05ක් අත්අඩංගුවට

Mohamed Dilsad

ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති යළි රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment