ප්‍රමුඛ පුවත 1

අද හෙට සහ අනිද්දා ගැන ඇමෙරිකාව අනතුරු අඟවයි

(UTV| කොළඹ) – අද (26) හෙට(27) හා අනිද්දා(28) දිනවලදී මෙරට ආගමික සිද්ධස්තානවලට ප‍්‍රහාරයක් එල්ල විය හැකි බව කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය දැනුම් දෙයි.

කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය ට්විටර් පණිවඩුයක් නිකුත් කරමින් මේ බව දැනුම් දෙයි.

එනිසා විශේෂයෙන් ආගමික ස්ථානයන්හි ගැවසීමෙන් වලකින ලෙසත් ජනතාව වැඩි වශයෙන් රැස්වන ප‍්‍රදේශයන්හි නොගැවසෙන ලෙසත් එම පණිවඩුයේ වැඩි දුරටත් සඳහන් වේ.

Sri Lankan authorities are reporting that additional attacks may occur targeting places of worship. Avoid these areas over the weekend, starting tomorrow, April 26th through Sunday, April 28th. Continue to remain vigilant and avoid large crowds. #srilanka pic.twitter.com/4kjd57Dcty

— U.S. Embassy Colombo (@USEmbSL) April 25, 2019

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වන ලකුණු

Mohamed Dilsad

පරිභෝජනයට නුසුදුසු ටින් මාළු ගැටළුව පිළිබඳ කර්මාන්ත ඇමති සාකච්ඡාවක

Mohamed Dilsad

අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවන්ට පත් වූවන්ට සහන – අපදා කළමනාකරණ මධ්‍යස්ථානය

Mohamed Dilsad

Leave a Comment