ක්‍රීඩා

කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි

(උදයම්,කොළඹ) – ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබේ.

මෙම තරඟය බංග්ලාදේශයට තීරණාත්මක තරඟයක් වනු ඇති අතර එය ඔවුන්ගේ සියවෙනි ටෙස්ට් තරඟය ලෙස ඉතිහාසයට එක්වෙනු ඇත.

තරඟය කොළඹ පී.සරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වේ.

Related posts

ශ්‍රී ලංකාව පරදා ඉන්දියාවට කඩුලු තුනක ජයක්

Mohamed Dilsad

දකුණු අප්‍රිකානු කණ්ඩායමට කඩුලූ 8 ක ජයග්‍රහණයක්

Mohamed Dilsad

මහේල ජයවර්ධනට නව සභාපති ධූරයක්

Mohamed Dilsad

Leave a Comment