ප්‍රමුඛ පුවත 1

කල්මුනේ තිබී පුද්ගල මල සිරුරු 15ක් සොයා ගනී

(UTV| කොළඹ) – කල්මුණේ , සයින්දමරුදු ප්‍රදේශයේ තිබී පුද්ගල මළ සිරුරු 15ක් සොයාගෙන තිබේ.

ඒ අතර පිරිමි මළ සිරුරු 6ක්, කාන්තා මළ සිරුරු 3ක් සහ කුඩා ළමයින්ගේ මළ සිරුරු 6ක් ද සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

එසේම ඒ අසල පිහිටි නිවසක සිටි බරපතල තත්ත්වයේ පසුවූ කාන්තාවක් සහ කුඩා ළමයෙකු රෝහල් ගත කිරීමට ද පොලිසිය කටයුතු කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පොලිස් නිලධාරීන් තැපැල් ඡන්ද භාවිතය අද සහ හෙට

Mohamed Dilsad

කොළඹ නගරාධිපතිනි නාගරික මන්ත්‍රීවරුන්ගේ වැටුප වැඩි කිරීමට සුදානම්

Mohamed Dilsad

අවුරුදු සමයේ ආහාර සහ විදුලි උපකරණ මිලදී ගැනීමේදී සැලකිලිමත් වන්න…

Mohamed Dilsad

Leave a Comment