ප්‍රමුඛ පුවත 1

පැහැරගත් ශ්‍රී ලාංකික නෞකාව මුදා හැරීමට කප්පම් ඉල්ලයි

(උදයම්,කොළඹ) – පැහැර ගැනීමට ලක්වූ නෞකාව මුදා හැරීම සඳහා සෝමාලි මුහුදු කොල්ලකරුවන් විසින් කප්පම් ඉල්ලා ඇති බව වාර්තාවේ. මෙහි  ශ්‍රී ලාංකිකයෝ 8 දෙනෙක් ද වෙති.

විදෙස් වාර්තා සඳහන් කළේ යුරෝපීය නාවික හමුදාව මුහුදු කොල්ලකරුවන් සමඟ සිදුකළ දුරකථන සංවාදයකදී නැව මුදා හැරීමට මෙලෙස කප්පම් ඉල්ලා ඇති බව පැවසු බවය.

ඒරිස්- 13 නැමති එක්සත් අරාබි එමිර් රාජ්‍යයට අයත් මෙම නෞකාව ජිබුටි රාජ්‍යයේ සිට සෝමාලියාවේ මොගඩිෂු දක්වා බොරතෙල් ප්‍රවාහනය කරමින් සිටියදි මෙලෙස පැහැර ගැනිමට ලක් විය.

Related posts

ද්විත්ව පුරවැසිභාවය නොපිළිගන්නා රටවල සිටින ශ්‍රී ලාංකිකයන් සහනයක්..

Mohamed Dilsad

බදුලු ඔයේ දිය නාන්නේ බලාගෙනයි

Mohamed Dilsad

නිළ ඇඳුම් වවුචරවල කාලසීමාව දීර්ඝ කෙරේ

Mohamed Dilsad

Leave a Comment