(UTV| කොළඹ) – හදිසි නීතිය යටතේ වහාම ක්‍රියාත්මක වන පරිදි රට තුළ ජාතික තව්හීඩ් ජමාඩ් සහ ජමාතෙයි මිල්ලතු ඊබ්‍රාහිම් ෆි සෙයිලානි සංවිධාන රට තුළ තහනම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් මත මෙම සංවිධාන දෙක රට තුල තහනම් කර ඇත.
President Maithripala Sirisena, in terms of powers vested in him as the under Emergency Regulations No. 01 of 2019, has taken steps to ban the organizations National Thawheed Jammath (NTJ) and Jamathei Millathu Ibraheem (JMI) in Sri Lanka.
— PMD News (@PMDNewsGov) April 27, 2019
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]