ප්‍රමුඛ පුවත 1

ප්‍රදේශ කිහිපයකට පැනවු ඇඳිරි නීතිය ඉවතට..

(UTV| කොළඹ) –  කල්මුණේ, සමන්තුරේ සහ චවලකඩේ පොලිස් බල ප්‍රදේශවලට පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද (28) පෙරවරු 10.00 ට ඉවත් කරයි. නැවත සවස 5.00 සිට එම පොලිස් බල ප්‍රදේශ වෙත නැවත දැනුම්දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පොහොර ගැටළු පිලිබඳ දැනුම් දීමට නව අංකයක්

Mohamed Dilsad

පොලිසිය වෙත එල්ල කරන චෝදනා ප්‍රතික්‍ෂේප කෙරේ

Mohamed Dilsad

නීතිවිරෝධී ලෙස ඇල්ලූ මුහුදු කූඩැල්ලන් තොගයක් නාවික හමුදාව භාරයට

Mohamed Dilsad

Leave a Comment