(උදයම්,ඇමෙරිකාව) – මේ වසර අවසානයේදී තම වැටුප් මුළුමනින්ම පුණ්‍යායතනයකට පරිත්‍යාග කරන බව ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
ජනාධිපති ට්‍රම්ප්ට වාර්ෂිකව ඩොලර් 400,000 ක වැටුපක් හිමි වේ.
එම සම්පුර්ණ මුදලම මෙලෙස පරිත්‍යාග කරන බව ධවලමන්දිරයේ ප්‍රවෘත්ති ලේකම් සීන් ස්‌පයිසර් මාධ්‍ය වෙත හෙළි කර තිබේ.