ක්‍රීඩා

KNR ලකුණු 34 කින් ජයගනී.

(UTV| ඉන්දියාව) – IPL ඊයේ (28) තරඟාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමඟ පැවති තරගයෙන් ලකුණු 34 කින් ජය වාර්තා කිරිමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම් සමත්ව තිබේ.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොල්කටා පිල නියමිත පන්දු වාර විස්ස අවසානයේ කඩුලු 02ක් දැවී ලකුණු 232ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම ක්‍රිඩා කල මුම්බායි පිලට පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ලබාගත හැකිවුයේ ලකුණු 198ක් පමණයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උප නායකත්වයේ වගකීම දුන්නම මෙන්ඩිස් ටිකක් වෙනස් වෙයි – කුසල් ජනිත්

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට දෙවන තරඟයේ කාසියේ වාසිය හිමිවේ

Mohamed Dilsad

කුසල් මෙන්ඩිස්ගේ නම දකුණු අප්‍රිකානු ක්‍රිකට් සම්මාන උළෙලටත්

Mohamed Dilsad

Leave a Comment