විදෙස්

ප්‍රංශ ජනාධිපති අපේක්ෂක ප්‍රංශුවා ෆිලන්ට දුෂණ චෝදනා

(උදයම්,ප්‍රංශය)  – ප්‍රංශ ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයෙකු වන ප්‍රංශුවා ෆිලන්ට රාජ්‍ය මුදල් අවභාවිතය සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙයි.

සිය පවුලේ සාමාජිකයන්ට මුදල් අවභාවිතයට ඉඩ ලබාදීම පිළිබදව මෙලෙස ඔහුට චෝදනා එල්ල වී ඇත.

එළඹෙන අප්‍රේල් මස අගදී ආරම්භවීමට නියමිත ප්‍රංශ ජනාධිපතිවරණයේදී ඔහු ජයග්‍රහණය කරනු ඇති බවට මීට පෙර වාර්තා පළ කෙරුණි.

කෙසේ වෙතත් ප්‍රංශ පොලීසිය මෙමෙ දුෂණ  සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Related posts

ෆොනී නිසා ඉන්දියාවේ කටයුතු වලට බාධා

Mohamed Dilsad

ට්‍රම්ප් සිය සංක්‍රමණික ප්‍රතිපත්ති තවත් දැඩි කරයි

Mohamed Dilsad

පුද්ගලයින් 30 කට මරු කැඳවූ බෝම්බ ප්‍රහාරය

Mohamed Dilsad

Leave a Comment