(UTV| කොළඹ) – ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ නව ආරක්ෂක ලේකම් ධුරයට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් පත් කර තිබේ.
ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ,ශ්රී ලංකා යුද හමුදා නිලධාරියකු හා ශ්රී ලංකා යුද හමුදාවේ දහහත්වැනි ආඥාපතිවරයා ලෙස ( 2004 දෙසැම්බර් 1 සිට 2005 දෙසැම්බර් 5 දක්වා) කටයුතු කර ඇත. බ්රසීලයෙහි තානාපතිවරයා ලෙසද , තායිලන්තයේ ශ්රී ලංකා තානාපතිවරයා ලෙසද කටයුතු කර තිබේ.
General Shantha Kottegoda, WWV, RWP, RSP, VSV, USP was appointed as Secretary of Defence a short while ago.
— PMD News (@PMDNewsGov) April 29, 2019
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]