ප්‍රමුඛ පුවත 1

2017 පාසල් විභාග කාලසටහන මෙන්න

(උදයම්,කොළඹ ) – මේ වසරේ පාසල් විභාග කාලසටහන විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත් කරයි.

 

ඒ අනුව උසස් පෙළ විභාගය අගෝස්තු අටවනදා ආරම්භ වීමට නියමිතයි. එය සැප්තැම්බර් 2 වනදා දක්වා පැවැත්වේ.

 

5 වසර ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 20 වනදා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 

සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් 12 වනදා ආරම්භ වන අතර එය දෙසැම්බර් 21 වනදා අවසන්වීමට නියමිතය.

Related posts

සයිටම් ගැන වෛද්‍ය සභාව අද අවසන් තීන්දුවක් ගනීද?

Mohamed Dilsad

වනජීවී නිලධාරීන් අකුරට වැඩ

Mohamed Dilsad

ශ්‍රී ලංකාව හා බ්‍රිතාන්‍ය ප්‍රථම වරට යුධ අභ්‍යාසයක

Mohamed Dilsad

Leave a Comment