(UTV| කොළඹ) – කඩවත සිට කිරිදිවිට දක්වා ගනේමුල් පාර හා සියලු අතුරු මාර්ගවල අද (29) පස්වරු 6.00 යේ සිට හෙට (30) පස්වරු 6.00 දක්වා පැය 24ක් ජල සැපයුම අත්හිටුවනු ලැබේ.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]