ප්‍රමුඛ පුවත 1

සමාජ මාධ්‍ය ජාලා වෙත පනවා තිබු බධා සියල්ල ඉවතට.

පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාරයත් සමඟ සමාජ මාධ්‍ය ජාලා වෙත පැනවා තිබූ බාධා වහා ඉවත් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත උපදෙස් දී තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ රට තුළ පවතින තත්වය අනුව සමාජ මාධ්‍ය භාවිතයේදී වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙසට මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Related posts

මැතිවරණය ජයග්‍රහණය කරවීමට සූදානම් – සජිත් [VIDEO]

Mohamed Dilsad

ඕනෑම ජාත්‍යන්තර පරීක්ෂණයකට සූදානම් – යුද හමුදාපති

Mohamed Dilsad

රජයේ නිලධාරීන්ට අප්‍රේල් මුල වැටුප්

Mohamed Dilsad

Leave a Comment