ප්‍රමුඛ පුවත 1

2018 උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල දැන් අන්තර් ජාලයේ

(UTV| කොළඹ) – 2018 අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද (30)  අන්තර්ජාලයට නිකුත් කර තිබේ.

විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ මෙවර නැවත සමීක්ෂණය සඳහා අයදුම්කර ඇති සංඛ්‍යාව 68009 ක් බවයි.

මේ අනුව මෙම විභාග ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියෙන් ලබාගත හැක.

ඒ සඳහා පහතින් පිවිසෙන්න

https://www.doenets.lk/exam/

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සිසු රථ පෙළපාලිය හේතුවෙන් මාර්ග කිහිපයක ගමනා ගමනයට බාධා

Mohamed Dilsad

මන්නාරම් ධීවරයින්ට තිබු තහනම ඉවතට

Mohamed Dilsad

අගමැති යළි ජනපති කොමිසමට එයි – [VIDEO]

Mohamed Dilsad

Leave a Comment