ප්‍රමුඛ පුවත 1

අලුත්ගම විශේෂ සෝදිසි මෙහෙයුමක්.

(UTV| කොළඹ) – දිවයිනේ වත්මන් තත්වය මුල් කරගනිමින් පොලීසිය, විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාවේ මැදිහත්වීමෙන් අද (02) අලුත්ගම – දර්ගා නගරය ආශ්‍රිතව විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක වන බව පොලිසිය පවසයි.

මෙහිදී සැකකටයුතු පුද්ගලයින් සහ භාණ්ඩ පිළිබඳව සොයාබැලීම මෙම විශේෂ මෙහෙයුම ආරම්භ කළ බව පොලීසිය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඕමානයේදී ඇමති රිෂාඩ් සහ ඕමාන් කර්මාන්ත හා වාණිජ ඇමති අතර හමුවක්

Mohamed Dilsad

මෙරට වන විනාශයේ අඩුවීමක්

Mohamed Dilsad

ගිනි අවියක් ක්‍රියාත්මකවී හිමි නමක අපවත් වෙති

Mohamed Dilsad

Leave a Comment